Election Commission, Election Secretariat, Sarana Mawatha, Rajagiriya, Sri Lanka. 10107
LOGO

eServices - Election Commission


අඛණ්ඩ විදුලි සැපයීමක් සපයා ගත නොහැකි වීම නිසා මැතිවරණ කොමිෂන් සභාව මඟින් ලබා දෙන ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබා ගැනීම, වෙනත් දිස්ත්‍රික්කයකට අදාළ උපුටන ලබාගැනීම ඇතුළු සියළුම ඊ සේවා 2022.05.23 දින දක්වා තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව කාරුණිකව දැනුම් දෙමු.

ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටු වෙමු.