මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

දැක්ම

"සර්වජන ඡන්ද බලය සුරකින දේශයක්"


මෙහෙවර
ජනතා පරමාධිපත්‍යය, සර්වජන ඡන්ද බලය හා සබැඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අදාළ සියළු පාර්ශව දැනුවත් කෙරෙන නිදහස්, සාධාරණ හා විශ්වසනීය මැතිවරණ ක‍්‍රියාවලියක් කාර්යක්ෂමව හා සඵලතාවයෙන් යුතුව මෙහෙයවීම.

 

අගයන්