මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) අනුව පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධූර කාලය (වසර 4) අවසන් වීමට මාස 06කට පෙර, කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් නිලධරයා (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අදහස් කරන බව දන්වමින් දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් නැතහොත් පළාත් පාලන ආයතන විෂයභාර මධ්‍යම රජයේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනයක් විසුරුවා හැරීමෙන් පසු ඡන්ද විමසීම් නිලධරයා විසින් ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලැබීමෙන්.

1946 අංක 53 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1949 අංක 5 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1953 අංක 25 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1955 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1961 අංක 60 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1963 අංක 9 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1965 අංක 15 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1970 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත
1972 අංක 9 දරන ජාතික රාජ්‍ය සභාවේ පනත
1977 අංක 24 දරන පනත
1978 අංක 35 දරන ආඥා පනත
1983 අංක 48 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත
1987 අංක 20 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත
1987 අංක 24 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත
1990 අංක 24 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත
1990 අංක 25 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත
2002 අංක 01 පළාත් පාලන ආයතන පනත
2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත
2006 අංක 2 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත
2007 අංක 16 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත
2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත
2012 අංක 21 දරන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත
2012 අංක 22 දරන පළාත් පාලන ආයතන (සංශෝධන) පනත
2013 අංක 30 දරන පුරප්පාඩු පිරවීමේ (විශේෂ විධිවිධාන) පනත
2016 අංක 1 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත
2017 අංක 16 දරන පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත
පළාත් පාලන ආතනය ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය)