මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ජනමත විචාරණය

1981 අංක 7 දරණ ජනමත විචාරණ පනතට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති ඡන්ද විමසීමේ දිනය සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනමත විචාරණයක් පැවැත්වීමේ දැන්වීමක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

1981 අංක 7 දරන ජනමත විචාරණ පනත