මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

පාර්ලිමේන්තු මැතිවරණය

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ, පාර්ලිමේන්තුව විසුරුවා හරින සෑම ප්‍රකාශනයකම ජනාධිපතිවරයා විසින්, නාම යෝජනා කාලසීමාව හා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සඳහන් කරමින් ගැසට් පත්‍රයේ දැන්වීමක් පලකිරීමෙන්.

 

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත – 1981 ජනවාරි මස 22
1988 අංක 15 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත – 1988 මැයි මස 24
1988 අංක 29 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත – 1988 අගෝස්තු මස 16
1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත – 1988 ඔක්තෝබර් මස 21
1988 අංක 54 දරන පනත – 1988 දෙසැම්බර් මස 17
2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත – 2004 නොවැම්බර් මස 18
2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත – 2009 ඔක්තෝබර් මස 16
2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත – 2011 මැයි මස 25