මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

පළාත් සභා ඡන්ද විමසීම

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 "ඉ" වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ විධානයේ සිට සතියක් ඇතුළත හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ආ (8) (ඇ) ව්‍යවස්ථාව යටතේ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාව විසුරුවා හැරි දිනයේ සිට සතියක කාලයක් තුළ මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනා කාල සීමාව පිළිබඳ දැන්වීම පලකිරීමෙන්.

 

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත – 1988 ජනවාරි මස 27
1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත – 1988 ඔක්තෝබර් මස 21
1988 අංක 55 දරන පනත – 1988 දෙසැම්බර් මස 17
1990 අංක 29 දරන පනත – 1990 ජූලි මස 06
1993 අංක 7 දරන පනත – 1993 පෙබරවාරි මස 18
2004 අංක 5 දරන පනත – 2004 පෙබරවාරි මස 03
2004 අංක 14 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත – 2004 නොවැම්බර් මස 18
2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත – 2011 මැයි මස 25